Vision


Our Workforce Future Ready

Mission


Develop, implement, promote and facilitate effective policies, and innovative strategies in relation to human resource development of our country

Matara Tracer Study

මානව ප්‍රාග්ධන දර්ශකයෙන් පිළිබිඹු වන ආර්ථික වර්ධනයේ පැතිකඩ


අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, සෞඛ්‍ය සහ ක්‍රීඩා යනාදී  පුද්ගල ඉපයීම් හැකියාව සඳහා බලපාන සියලු සාධක මානව ප්‍රාග්ධන ආයෝජන ලෙස සැලකෙයි.  රටක ආර්ථික වර්ධනය සඳහා මානව ප්‍රාග්ධනය ඇති කරන බලපෑම අධ්‍යයනය කිරීම සඳහා ෂූල්ට්ස් (1961)විසින් මානව ප්‍රාග්ධන තොගය මැනීමට ක්‍රම දියුණු කරන ලදි.  ඔහු විසින්  ඇමෙරිකා එක්සත් ජනපදයේ අදාළ දත්ත ඒ සඳහා භාවිතා කර ඇත. එහෙත් මානව ප්‍රාග්ධනය එලෙස මැනීම පිළිබඳ ව ගැට‍ළු පවතියි.  යම් කිසි අවස්ථාවක දී මානව ප්‍රාග්ධන ප්‍රමාණ කුමක් ද යන්න පිළිබඳ ව ඒකක වශයෙන් හඳුනා ගැනීම තරමක් සංකීර්ණ බව දැක්විය හැක.  කෙසේ වෙතත්   ඉහළ අධ්‍යාපන මට්ටමක් ලැබුව පුද්ගලයින් හට ඉහළ ඉපයීම් හැකියාවක් පවතින අතර එම තත්ත්වය අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීමට වැඩි උනන්දුවක් ඇති කරන බව දක්වයි.  බෙකර් (1964) දක්වන පරිදි ප්‍රාග්ධන න්‍යාය මඟින් තනි තනි ව පුද්ගලයින්ගේ ආදායම් ඉපයීම් පිළිබඳ ව පහසුවෙන් ඇගයීමට ලක් කළ හැක.  සමස්ත ප්‍රාග්ධන තොගය පිළිබඳ ව අධ්‍යයනය කිරීමට වඩා තනි තනි ව පුද්ගලයින්ගේ ආදායම් ඉපයීම විශ්ලේෂණය කිරීම වඩාත් පහසු වෙයි. මේ සඳහා කාල පරිමාණ මිණුමක් [මින්සර් (1974)] විස්න් හදුන්වා දී ඇත. ඒ අනුව පුද්ගලයින් අධ්‍යාපනය ලබන කාලය මානව ප්‍රාග්ධන ආයෝජන මිනුමක්  ලෙස ඉපයීම් ශ්‍රිත විශ්ලේෂණය සඳහා [මින්සර් (1974)]  යොදා ගෙන ඇති අතර එය පසුකාලීන ආර්ථික විශ්ලේෂකයින් මානව ප්‍රාග්ධන ආයෝජන විශ්ලේෂණ සඳහා බහුලව භාවිතා කරන ලදි. 

Human Capital Summit - 2016

Capacity Building Training Programme of SMEs in Tourism Sector.

National Human Recourses Development Council of Sri Lanka (NHRDC) is functioning under ministry of National Policies and Economic Affairs conducted a capacity building training programme of SMEs in the hotel sector to improve the competitive ability of small and medium tourism enterprises in cooperation with SIYB and Tourism Volunteer Association of Sri Lanka. 

The training programme conducted by Mr.Dilip De Silva, Senior specialist on industry skills development, ILO, Bangladesh with Mr.Shrimal Jayathilaka on the 21st September 2016 at Kalutara District Secretariat conference hall with the participation of nearly 35 tourism SMEs from Panaduura, Beruwala and Kalutara divisional secretariats in Kalutara.

Investing in capacity building key for improving public sector delivery



Successive governments have not invested sufficiently in the last 10 years to build public sector capacity and as a result there is today a huge gap in terms of expectations, especially given the accelerating impact of technology on the economies of the world according to National Human Resource Development Council of SL Chairman Dinesh Weerakkody, speaking on the topic ‘HR Role in improving public sector delivery’ at the Skills Development Ministry Auditorium last week
Human Capital Summit 2016 - Panel Discussions

Foreign Employment Pillar

Leadership Pillar

Logistics & Maritime Pillar

Insurance and Technology Pillar

Manufacturing and Construction Pillar

Tourism Pillar

Publications

National Human Resources Development Council of Sri Lanka
Nipunatha Piyasa, 7th Floor,
No.354/2, Elvitigala Mawatha,
Narahenpita, Colombo 05.
Sri Lanka